weblog, Sinhalaජීවිතය.. නිහඬ කඳු මුදුනත දිගේ දිගු සක්මන මහත් සහනයකි. අපමන ජීවිතය අවදි කරවන්නට ඔසුවක් මෙනි ටිබෙටියානු මිතුරා ඒ අපූරු ජීවිත ආකෘතියට මග කියන සගයෙකි. “ආකෘතියෙන් මිදෙන්න. ජීවිතය නම් එයයි. ජීවත්වීම නම් එයයි”. ස්තුතියි.Pubudu Siriwansasiriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි