සක්මන් මළුව..


ඒ නගරයේ කෙරවල වූ කඳුමුදුනත් අතර දිවෙන පා මාවත අත්දැකීම ජිවිතය මත සටහන්ව ඇත්තේ අධි බ‍රැති ලෝහ ගුලියක මෙනි. මා ජීවිත කථාන්දරයේ ඉන් පෙරට හෝ පසුවට වන කිසිදු සටහනකට ඒ අපූරත්වය, සංවේඳී බව ඉක්මවන සටහනක් කරන්නට නොහැකි වූ බව  මගේ තක්සේරුවයි. එහි වූ එක් හුඳු පාසටහනක් පවා දස දහසක් මනස් සක්මන් මා තුල නිර්මාණය කර දෙන්නට සමත්වීම අදටද ගෞරවනීය මතකයකි. මගේ ජීවිත සංචාරයේ හමුවූ ආදරනීයතම සක්මන් මළුව එහි වූවේ යැයි මම අදටද  විස්වාස කරමි.
– Pubudu Siriwansa
#siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )