weblog, Sinhalaසිසිල් සැදෑව .. සිසිල් සැදෑව කඳුකරේ පා සක්මනකට ලැබෙන උනුසුම් ඇරයුමකි. කඳුමුදුනත මතින් දිවෙන දිගු මාවත් වටය නැවත නැවත පසුකලද ඒකාකාරී බවක් නොගෙනෙන්නේ ඉක්මනින් වෙනස් කාලගුන රටාවල් නිසාය. ඒකාකාරී ජීවන රටාව විසින් සිරකර දමන්නට තැත් දරන ජීවිතයට මෙහි එන සැදෑව ඔසුවක් වන්නේ එබැවිනි.Pubudu Siriwansasiriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි