ජීවිතය වටා බහුල වෙමින් ඇති තොරතුරු තාක්ෂණ උපාංග සමග පැමිනෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ආරක්ෂාවය. වේගයෙන් සාමාන්‍ය භාවිතාවක් වෙමින් ඇති මෙවන් උපාංග සමග නිෂ්පාදකයාගේ සිට භාවිතාකරන්නා දක්වා ඒවායේ ආරක්ෂිත භාවිතාව සහතික කරවන්නට සිදුවීම කැපීපෙනෙන අවශ්‍යතාවයක් වෙමින් ඇත. United Kingdom වෙතින් පලවන නවතම පුවතක් පවසන්නේ එරට පාර්ලිමේන්තුව වෙත Product Security and Telecommunications Infrastructure Bill (PSTI) නමින් යෝජනාවක් පැමින ඇති බවකි. දෛනිකව භාවිතාවන අපමනක් dishwashers, baby monitors , doorbells වැනි භාවිතාවන් සදහා niversal default passwords භාවිතාව අවසන් කරන්නට …
