Microsoft වෙතින් “Upgrade” නම් Office 365 හානිකරයක් ගැන පැවසේ.

Microsoft පවසන්නේ PC එකක් මතට ස්ථාපනය වන “Upgrade” නම් app එකක් හරහා සයිබර් අපරාධකරුවන්ට ඔබගේ email accounts, personal calendars පමනක් නොව contacts lists පවා full access අවස්ථාවක් ලබා ගැනීමේ දුර්වලතාවයක් නිර්මාණය කර ගන්නට අවස්ථාව වන බවයි. එසේම Office 365 වල authentication tokens සොරා ගන්නටද අවස්ථාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ installation process වලදී ලබා ගන්නා full permissions හරහා මෙම අවශ්‍ය complete access … දිගටම Microsoft වෙතින් “Upgrade” නම් Office 365 හානිකරයක් ගැන පැවසේ. කියවන්න

iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්.

iPhone සමග පැමින ඇති සමහර අංගයන් එය භාවිත කරන්නා හට මහත් සහයක් දක්වන්නේ වුවද ඒ පිලිබඳව නිසි දැනුවත් වීමකින් තොර බව දැකිය හැක. iOS සමග වන මෙම පහසූන් අතරින් කිහිපයක් පහත දැක්වේ. ඔබගේ iPhoneය අඳුරේම ඔබ අසල වන මොහොතක එය සොයා ගන්නට අපහසු වන්නේ නම් “Hey Siri” විධානය ඔස්සේ අවධිකරවා ගෙන “turn the flashlight” වැනි විධානයකින් පහසුවෙන් එය සොයා ගන්නට හැකි වනු ඇත.ඔබ iOS වල … දිගටම iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්. කියවන්න

GARMIN වෙතින් fnix 7 smartwatch එක සූදානම්.

GARMIN මේ වන විට තම නව fnix 7 smartwatch එක නිවේදනය කොට තිබේ. වඩාත් කාර්යක්ෂම අංග වලින් සමන්විතව පමනක් නොව හිරු එලියන් පනගැන්වෙන හැකියාවකින්ද මෙවර නිකුතුව හැඩ කරන්නට එම ආයතනය කටයුතු කර ඇත. තම Real-Time Stamina tracking ඔස්සේ භාවිතාකරන්නගේ ශක්ති වැය ගනනය කරමින් ඉතිරි daily exercise routines අවසන් කරන්නට භාවිතාකරන්නා වඩාත් සූදානම් කිරීමට නැතිනම් උපදෙස් දෙන්නට තරම් ඉහල සූදානමකින් පැමින ඇති අතර Recovery Time Advisor … දිගටම GARMIN වෙතින් fnix 7 smartwatch එක සූදානම්. කියවන්න

Huawei නැවත පැමිනෙන්නට සූදානම්.

Huawei පසුගිය වසරක කාලයක් ප්‍රධාන මාතෘකාවෙන් ඉවත්ව සිටියා වැනිය. Google වෙතින් තම apps හා services සදහා ඔවුන් වෙත පනවා දැමූ තහනම ඔස්සේ ප්‍රධාන ධාරාවෙන් ඉවත්ව සිටි නමුත් මේ වන විට නව ස්මාර්ට් දුරකථන මාදිලි දෙකක් සමග එනම් P50 Pro හා P50 Pocket ලොවපුරා වෙළඳ පොල වෙතට නිවේදනය කරන්නට සැරසෙමින් සිටිනවා. ප්‍රධාන වෙළඳ අනන්‍යතා වූ Oppo, Vivo, Xiaom, Samsung සමග සිටි කරට කර තරගයෙන් මදක් පසු … දිගටම Huawei නැවත පැමිනෙන්නට සූදානම්. කියවන්න

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100.

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය phone එක පිලිබඳව කල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ එය iPhone එක නොවන බවයි. එය Nokia 1100 වන බවටයි කියවෙන්නේ. 2003 සිට 2009 කාලය තුලදී boasted Snake හා built-in flashlight සමග පැමිනි එය 250million අලවියක් වාර්ථාකර ඇති බවට සටහන් වෙනවා. 2014 දී නිකුත් වූ iPhone 6/6+ අලවි සංක්‍යාව 222.40million ලෙසට වාර්ථා කර ගනිමින් දෙවන තැනටත් Apple ලාගේ වැඩිම අලවියක් වාර්ථාකල දුරකතනය … දිගටම පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100. කියවන්න

Safari web browser ගැන අනතුරු ඇගවීමක්.

Safari web browser භාවිතාවට අදාලව iOS, iPadOS සහ macOS සියළු පරිසරයන්ට බලපාන හානිකරයක් පිලිබඳව Apple වෙතින් නිවේදනය වන්නේ සියළුම Apple devices සදහා නිකුතව ඇති නවතම යාවත්කාලීනයන් කරා පැමිනීම ඉතා වැදගත් බවකි. Safari web browser භාවිතාවට අදාලව එහි තැන්පත් වන සියළුම පාහේ දත්ත අනවසර ලබා ගැනීමකට ඉඩ සලසන මෙම දුර්වලතාවය Private Browsing mode වලදී පවා හානිකරන්නන් වෙතට විවර වීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔබ භාවිතාකරන උපාංගය … දිගටම Safari web browser ගැන අනතුරු ඇගවීමක්. කියවන්න

සාර්තක යාවත්කාලීනයක් සදහා පැය 2-6 අතර කාලයක්.

Microsoft පවසන්නේ windows 11 සාධාරන සාර්ථක මට්ටමක මෙහෙයුම් පද්ධතියක් ලෙසට ස්ථාවර වෙමින් ඇති බවකි. එය ඉල්ලා සිටින ඉහල තලයේ දෘඩාංග අවශ්‍යතා සමග වුවත් සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවකි. එසේම windows මෙහෙයුම් පද්ධති වල යාවත්කාලීනයන් නිසි පරිදි අවසන් නොවීමේ ගැටළුව පැහැදිලි කරන ඒම ආයතනය පවසන්නේ පැය 2-6 අතර කාලයක් ඉල්ලා සිටීම සාමාන්‍ය බවයි. එනම් pre-update මට්ටමට පැය දෙකක කාලයක් හා post-update සදහා internet connectivityය පැය හයක … දිගටම සාර්තක යාවත්කාලීනයක් සදහා පැය 2-6 අතර කාලයක්. කියවන්න

iPhone වල battery life එකේ යහපත සදහා…

ඔබේ iPhone වල battery life හොඳ මට්ටමක පවත්වාගෙන යාමට වැදගත් වන සරල tricks කිහිපයක් පහත දැක්වේ. කාර්ය බහුල දවස තුල battery life එක හොඳ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍යවන මෙම සරල හා පහසු මෙන්ම මෙහෙයුම්පද්ධතිය සමග පැමින ඇති හැකියාවන් කිහිපයක් එහි වේ. Turn on auto-brightness යනු වෙනස් වන පරිසර තත්වයන් යටතේ ස්වංක්‍රීයව සැකසෙමින් වැඩි බැටරි හැකියාවකට සහය වනු ඇත.Settings > Battery > Last 10 Days ඔස්සේ … දිගටම iPhone වල battery life එකේ යහපත සදහා… කියවන්න

‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන.

‘Dark Herring’ පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ subscription scam එකක් ලෙසටය. Google Play Store apps දැනට 470 ක දැවටී එන මෙම subscription scam එක විසින් දැනට ලොව පුරා වන 100 million කගේ පමන ඩොලර් මිලියන සිය ගනනක් අනවසර අත්පත් කර ගැනීම් වලට හසුකරගෙන ඇති බවටයි පවසන්නේ. Direct Carrier Billing නම් භාවිතාකරන්නගේ මිළදී ගැනීම් සදහා තමන් විසින් මාසිකව බිල් ගෙවීමකට යටත්වන් ගෙන ඇති සේවා සදහා වන ගෙවීම් වලට … දිගටම ‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන. කියවන්න

Messenger සදහා end-to-end encrypted බව හා Disappearing Messages හැකියාව.

Facebook පවසන්නේ ජනංප්‍රිය chat app එකක් වන Messenger වලදී සියලුම chats සදහා encrypted බව සංක්‍රිය බවය. එමෙන්ම වැඩි දුරටත් Mark Zuckerberg පවසන්නේ Disappearing Messages භාවිතාවේදී එය ලබන්න නොහොත් recipient විසින් screenshot එකක් ලබා ගන්නට කටයුතු කලහොත් ඒ පිලිබඳව alert එකක් අදාල යවන්නා වෙතට ලැන්නට නියමිත බවයි. ඔහු පැහැදිලි කරන්නේ security පිලිබඳව වැඩි අවධානයක් දක්වන්නන් මේ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බවයි. Messenger සදහා end-to-end encrypted … දිගටම Messenger සදහා end-to-end encrypted බව හා Disappearing Messages හැකියාව. කියවන්න