REvil නම් ransomware gang එක වටලයි.

Russia බලධාරීන් පවසන්නේ තමන් REvil නම් ransomware crime groupඑකට එරෙහිව පියවර ගෙන එහි බහුතරයක් සාමාජිකයින්ට නීතිමය කටයුතු කරමින් සිටින බවයි. මීට පෙර United States වලින් පවසා තිබුනේ මෙම කන්ඩායම පිලිබඳව තොරතුරු ලබා ද්ව්න අයෙකුට $10m ක මුදලක් පිරිනමන්නට කටයුතු කරන බවකි. මෙම REvil වල කටයුතු පැහැදිලි කරන්නේ “developed malicious software” හරහා bank accounts වලින් මුදල් සොරකම් කරන නීති විරෝධී කන්ඩායමක් බවයි. FSB පවසන්නේ තමන් 426 million rubles (£4m) මුදලක් නැවත අත්පත් කරගන්නට සමත්වූ බව හා මෙම නීති විරෝධී මුදල් ඔස්සේ අත්පත්කරගෙන තිබූ 20 “premium cars” අත්පත් කරගන්නට කටයුතු කල බවයි. එසේම FSB පැහැදිලි කරන්නේ තමන් මෙම කන්ඩායම සතුව තිබූ information infrastructure එක අක්‍රිය කර දම්න්නට සමත්වූ බවයි.
Pubudu Siriwansa
Pariganakaya.Com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )