Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.

Google පවසන්නේ 2BILLION Chrome users ලා තම Google Chrome වල නව යාවත්කාලීනය වෙතට ඉක්මනින්ම පිවිසීම වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව updateය සමග හඳුනා ගෙන ඇති දුර්වලතා 26ක් සදහා පිලිසකර මෙම නව යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පවසන්නේ ඉන් එකක් “critical” මට්ටමේ බවයි. Google පවසන්නේ මෙම Chrome වල නව version එක Chrome 97.0.4692.99 ලෙසට නම්ව තිබෙන බවයි. ස්වංක්‍රීයව යාවත්කාලීන සදහා සූදානම්ව තැබීම භාවිතාකරන්නන් සදහා හොඳම තේරීම ලෙසට මේ වන විට භාවිතාකරන්නන් සදහා වන උපදේශය ලෙසට සැලකෙන අතර එසේ නොවන අවස්ථාවලදී මැනුවල් ආකාරයට ඒ සදහා කටයුතු කිරීම වැදගත් වනවා. ඒ සදහා Settings Menu > Help > About Google Chrome වෙත පිවිස එහි වන current Chrome version පිලිබඳව බලා ගන්නය හැකි වන අතර එය Chrome 97.0.4692.99 හෝ ඊට අලුත් ඒකක් නම් ගැටලුවක් නොවන අතර එසේ නොවන්නේ නම් නව සංස්කරනය download කර install කිරීම වැදගත් වනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )