Quantum Computing සදහා “Twist” languageය සූදානම්

Quantum Computing යනු පරිගණකය භාවිතයේ පදනක් තාක්ෂණය සදහා වන මීලග දිගුව ලෙසට සැලකිය හැකිය. දැනට අප භාවිත කරමින් සිටින traditional computing හා සැසදීමේදී වඩාත් complex බවක් ගන්නා එම භාවිතය පදනම් වන භෞතික තාක්ෂණික ලේයරය මෙන්ම ඒ අවකාශය සංක්‍රිය කරවන programing language දක්වාම මෙම නව යුගයට ආවේනික ලක්ෂණ වලින් නිමවන්නට වීම බලා පොරොත්තු විය යුත්තකි. MIT ආයතනය පවසන්නේ මෙම quantum computing සදහා අවශ්‍ය වන “Twist” නම් නව languageය තමන් අතින් අවසන් වෙමින් තිබෙන බවයි. Twist ගැන සඳහන් කරමින් ඔවුන් පවසන්නේ එය data වල bugs, errors හා ඉහල ප්‍රමිතයක්සදහා සහය වන්නට සූදානම් බවයි. Quantum computers වලදී traditional programming languages සාර්ථක සහයක් නොදක්වන අතර qubits ආකාරයේ දී zeros / ones, / both ආකාරයට සංකීර්න බවක් ගනී. වැඩිදුරටත් Twist ගැන පැහැදිලි කරන්නේ එහි syntax වල ස්වරූපය classical programmer ලා සදහාද ආගන්තුක බවක් නොගන්නා බවයි.
Pubudu Siriwansa
Pariganakaya.Com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )