Win11 හා win10 සදහා යාවත්කාලීන නිකුත්වේ.

Microsoft සමාගම Windows 11 හා Windows 10 versions 20H2 සහ ඉහලට වන සංස්කරන ඉලක්ක වන optional නැතිනම් තොරා ගත හැකි cumulative හා non-security updates මට්ටමේ යාවත්කාලීන මේ වන විට නිකුත් කර තිබෙනවා. ආරක්ශිත අවශ්‍යතා මට්ටමේ නොවන මුත් improvements මෙන්ම fixes රාශියකින් සමන් විත යාවත්කාලීන ගොනුවක් ලෙසටයි මේ නිකුතුව පිලිබඳව එම ආයතනය පැහැදිලි කරන්නේ. Windows 11 වල හඳුනාගෙන තිබූ taskbar issues, display bugs, සහ තවත් ගැටළු කිහිපයක්ම මෙම නව යාවත්කාලීනය සමග විසදෙන බවට එම ආයතනය පැහැදිලි කරනවා. ඔබ භාවිතාකරමින් සිටින windows සංස්කරනය මෙම යාවත්කාලීන සදහා සුදුසුනම් Settings > Update & Security > Windows Update ආකාරයට ඒ සදහ පිවිසෙන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )