Microsoft Defender ඉහල සාර්ථකත්වයක් පෙන්වයි.

Germany මූලිකව ක්‍රියාත්මක වන IT Security research institute වෙතින් Windows 10 home users ඉලක්කකොට December 2021 ට අදාල best anti-virus programs assessment report එක පවසන්නේ Windows Defender හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි. anti-malware programs 20ක් ඇසුරෙන් කරන ලද මෙම ඇගයීමේදී පූර්ණ අගය වන 18න් 17.5 points වාර්ථාකරන්නට එය සමත්ව ඇති බවටයි ඔවුන් වාර්ථාකරන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ Protection, Performance, Usability යන අංග 3ක් යටතේ මෙම හැදෑරීම සිදුවන අතර එම ආයතනයේ October 2021 වාර්ථාවට අනූව ද Microsoft’s Windows Defender ඉහල කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව වාර්ථාවූවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )