iPhone SE 3 සූදානම් වෙමින් ඇත.

නිල නොවන වාර්ථා පවසන්නේ iPhone SE 2020න් පසුව එන්නට නියමිත මීලග සංස්කරනය වන iPhone SE 3 මේ වන විට testing මට්ටමින් India වලට මුදා හැර ඇති බවයි. Apple ආයතනයේ මීලග budget iPhoneය වන මෙම නිකුතුව SE 2020 සංස්කරනයට වඩ මිළෙන් අඩුවන අතර බොහෝ විට එලබෙන March / April අතර කාලසීමාවේදී නිකුත් වන්නට සූදානම් බවක් පල වනවා. iPhone SE වල next-gen වන මෙම නිකුතුව A2595, A2783, හා A2784 ලෙසට වන model numbers වලින් පැමිනෙන බවට බලාපොරොත්තු වනවා. 91Mobiles පවසන්නේ මෙම නිකුතුව ඉන්දියාවට පැමිනෙන විට $300 මිළක් වන අතර එය iPhone SE 2020 වල මිල වූ $399 වලට වඩා පහලින් සිටිනු ඇති බවයි. 4.7-inch display සහිතව මෙන්ම 5G හැකියාව සහිතව මෙම නව නිකුතුව ඒනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )