LibreOffice 7.3 සූදානම්…

The Document Foundation පවසන්නේ මේ වන විට LibreOffice 7.3. නිකුත්ව ඇති බවයි. July / August, සහ January / February ලෙසට සෑම මාස හයකට වරක්ම තම නව සංස්කරනයක් නිකුත් කිරීම ඔවුන්ගේ සාමානය පිලිවල වන අතර නව සංස්කරනය සැලකීමේදී Microsoft Office කෙරෙහි වඩාත් compatibility බවක් ගෙන එන්නට කටයුතු කර ඇති බවටයි පවසන්නේ. ඔවුන් පවසන්නේ මේ ප්‍රධාන භාවිතාවන් දෙක තුලම පහසුවෙන් ගොන්ය් වලට කටයුතු කරන්නට හැකි වනු ඇති බවයි. වඩාත් දියුනු කල security / robustness බවකින් නව සංස්කරනය පැමින ඇති අතර Apple අවකාශය සදහාද සූදානම්ව පැමින තිබෙනවා. මෙම නව LibreOffice 7.3 සංස්කරනය පහත දැක්වෙන බැදියාව ඔස්සේ ඔබට බාගත කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )