Facebook යම් පසුබෑමක????

Faceboo නැතිනම් මේ වන විට Meta පිලිබඳව මේ වන විට යම් පසු බෑමක තොරතුරු පලවෙමින් තිබෙනවා. පසුගිය කාලයේ Facebook වෙතට චෝදනා රාශියක් එල්ල වුනු අතර ඒව අතර වැරදි තොරතුරු සමාජගත කරන්නට ප්‍රමුඛ කාර්යයක් ඉ‍ටුකරන බවට වූ චෝදනාව මෙන්ම ළමා මනසට හානිකර මට්ටමක විවෘත බව පිලිබඳව ද චෝදනා විය. එපමනක් නොව high-profile users සදහා ඔවුනගේ rules වල වෙනසක් දැක්වීම මෙන්ම භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය සීමාව ඉක්මවා විනිවිදයාම ආදී බොහොමයක් විය. Yahoo විසින් සෑම දෙසැම්බරයකම පවත්වන “Company of the Year”ගනනය කිරීමකදී “Worst Company of the Year” ලෙසට නම් වීමක්ද දක්නට ලැබිනි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )