Samsung පරිසරකාමී පියවරකට.

Food and Agriculture Organization of the United Nations වලට අනූව වාර්ෂිකව fishing nets මුහුද මත අත්හැර දමන ප්‍රමානය 640,000 tonnes කි. මෙම අත්හැර දැමීම් වසර සිය ගනනක් පුරා ස්වභාවික මුහුදු පරිසරයේ පෑවැත්මට හානිකරමින් පවතී. Samsung පවසන්නේ මෙම ocean plastic pollution ගැටළුවට යම් විසඳුමක්ද වෙමින් තම අනාගත නිෂ්පාදන සදහා පෙර කී discarded fishing nets ආශ්‍රිතව නිපදවන new material එකක් භාවිතා කරන්නට සූදානම් බවයි. ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය ඔස්සේ less carbon-intensive විසන්දුමක් ලෙසට මෙන්ම පරිසරයට හිතැති හෙට දවසකට සහය වන්නට තමන් සූදනම් බවකි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )