Offload Unused Apps

ඔබගේ දුරකථනය දෛනික ජීවිතය සමග තදින් බැදී තිබෙන්නක් වන විට එහි වන ගබඩා ඉඩ අවමවීම බලාපොරොත්තු විය යුත්තකි. මෙම ඇහිරෙන ඉඩකඩෙහි හැම විටම ඇත්තේ ප්‍රයෝජනවතම කාරනාද නොවිය හැකිය. iPhone යක් භාවිතා කරන ඔබට මේ සදහා එහිම ස්ථාපිතව පැමිනෙන Offload Unused Apps එක සහය වනු ඇත. ඔබගේ iPhoneයේ Settings > General > iPhone Storage ඔස්සේ පිවිස එහි වන Offload Unused apps යන්න Enable කිරීමෙන් මෙම හැකියාව සංක්‍රිය කරගන්නට හැකි අතර එමගින් ඔබට මැනුවල් ආකාරයටද ඔබ භාවිතා නොකරන නමුත් ඔබගේ දුරකථනයේ Storage එකේ මහත් ඉඩක් වෙන් කරගෙන සිටින app හෝ game වැනි දෑ ඉවත්කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )