
Microsoft Edge වලටද ආරක්ෂක උස්තල ගැන්වීමක්.
Google Chrome මෙන්ම Microsoft Edge වල JavaScript engine බලගැන්වුම වන Chromium වන open-source codebase ඔස්සේ පැමිනෙන දුර්වලතාවයක් නිසා විය හැකි හානිකරමට තත්වය මග හරින්නට අවශ්‍ය Chromium security fixes කෙරෙහි තම අවධානය යොමුව ඇති බවට Microsoft ආයතනයද පවසනවා. Microsoft මෙන්ම Google යන ආයතනයන් දෙකම මෙම security hole පිලිබඳව වැඩිපුර තොරතුරු පැහැදිලි නොකරන මුත් urgent update ගැන අවධාරනය කරමින් සිටිනවා. Microsoft සමාගම පවසන්නේ edge://settings/help ඔස්සේ පිවිස(address bar … දිගටම Microsoft Edge වලටද ආරක්ෂක උස්තල ගැන්වීමක්. කියවන්න