TikTok ද YouTube දෙසට පියවරක්.

YouTube සමග සැසදීමේදී TikTok බහුල භාවිත්යක්ව ඉදිරියට පැමිනෙන්නේ ultra-short video-sharing platform එකක් ලෙසටය. මෙම viral social media platform එක මේ වන විට ක්‍රමයෙන් 10 minutes දක්වා වන longer-form content කරා ගමන් කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.පසුගිය කාලයේ ලොව පුරා ජනංප්‍රිය වූ මෙම TikTok ආකාරයේ සේවාවන් ‍රැගත් තවත් අවකාශ රාශියක්ද වූ අතර ඒ අතරින් Reels, Shorts,නැතිනම් Spotlight වැනි සේවාවන් ඉහලට පැමිනෙන ලදී. කෙසේ වෙතත් මේ වන විට TikTok තම අනන්‍යතාවයේ ස්වරූපය වෙනස් කරමින් YouTube ස්වරූපය දෙසට චලනය වන්නට කටයුතු කරන බවටයි විචාරය වන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )