කලබල පරිසරය cyber-crime ලාගේ ද හිතකර අවස්ථාවක් විය හැකියි.

හදාරන්නන් උපදෙස් දෙමින් සිටින්නේ, නොන්නාදුනන email මකා දමන්නට කටයුතු කිරීම හිතකර වනු ඇත, සැකසහිත email attachments විවෘත කිරීම වැලකින්න, හැකිනම් password manager එකක් හරහා ගිනුම් සදහා සංකීර්න මෙන්ම එකිනෙකින් වෙන්වූ password තබා ගන්නට කටයුතු කරන්න, විස්වාසනීය නැති වෙබ් අඩවි හරහා software බාගත කිරීම් වලින් වලකින්න, pirated software / paid software for ‘free.’ වැනි මෘදුකාංග උගුල් වලින් ඈත්ව සිටින්න, ලෙසටයි. සාමන්‍යයෙන් ලොවතුල කලබලකාරී වාතාවරනයන් නිර්මාණය වන විට cyber-crime professionalsවඩාත් සංක්‍රියවීම සාමාන්‍යයෙන් සිදුවෙන්නක්. coronavirus pandemic කාලයේදීද ලොවපුරා සයිබර් පහරදීන් බහුලවිමක් දක්නට ලැබුනා සේම නිර්මාණය වෙමින් ඇති යුධ වාතාවරනයද සයිබර් පහර දෙන්නන් හට අවස්ථාවක් වීම බලාපොරොත්තු විය හැකි බව ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා.හැකි හැම විටම two-factor authentication වැනි දෙවන තලයේ ආරක්ශක පියවරක් හරහා සුරක්ෂිත වීම වැදගත් විය හැකි බවටයි සාමාන්‍ය මතය වෙමින් ඇත්තේ.
PUBUDU SIRIWANSA

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )