2021 best anti-virus solutions වල Windows Defender නැත.

AV-TEST වල October 2021 සහ December 2021 සදහා full marks ගනිමින් ඉදිරියෙන් සිටින්නට Windows Defender නැතිනම් Microsoft සමාගමේ ආරක්ශක මෘදුකාංගය සමත්වූ බවට වාර්ථාවල කියවිනි. 2021 දෙවන භාගයට අයිතිව සිදුවුනු මෙම වාර්ථා වීම බොහෝ අවධානය දිනා ගන්නටද එම මෘදුකාංගය සමත්විනි. කරුණු එසේ වූ නමුත් AV-TEST වල 2021 වසර සදහා best anti-virus solutions වාර්ථාවේදී සලකනු ලබන එකදු categoryය කින් වත් ඉදිරියෙන් සිටින්නට එම මෘදුකාංග අසමත්ව තිබෙනවා. එම තේරීම සදහා යොදා ගන්නා ප්‍රධාන අංගයන් වන්නේ Best Protection
Best Performance
Best Usability ලෙසට වේ.
පහත දැක්වෙන්නේ එම අංගයන් වලදී ජයංග්‍රහනය කරන්නට සමත්වූ මෘදුකාංග වේ.
Best Protection-
Bitdefender
Kaspersky
Norton 360

Best Performance-
ESET
G DATA
Kaspersky
Norton 360
PC Matic
Protected.net Total AV

Best Usability-
Avira
ESET
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )