Internet Explorer විශ්‍රාමයාම June වලදී.

Microsoft සමාගම නැවත මතක් කර සිටින්නේ June 15, 2022 වන විට Internet Explorer (IE) විශ්‍රාම ගැන්වීමට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ nternet Explorer 11 (IE11) නම් desktop application එක සදහා සහය දැක්වීම අවසන් වන අතර Microsoft Edge එම ස්ථානය ගැනීමට නියමිත බවයි. ඉන් ඉදිරියට IE11 desktop application භාවිතයට උත්සාහ කරන විට භාවිතාකරන්නා Microsoft Edge වෙතට redirect වීමට නියමිත බවයි. ඉතා සීමිත විශේෂිත සංස්කරන සදහා පමනක් මෙම සංස්කරනය ඉන් ඉදිරියට සහය ලබන්නට නියමිත බවටත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )