පිලිසකර කිහිපයක් සමග iOS 15.4.1 පැමින ඇත.

Apple පවසන්නේ තමන් iOS 15.4.1 නම්ව minor update එකක් iPhone / iPad devices සදහා නිකුත් කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් වෙතින් පැමිනිලි වෙමින් තිබූ iPhone වල battery drain ගැටළුව සදහාද මෙම නිකුතුව පිලිසකර ‍රැගෙන එන බවයි. එසේම මෙම පැමිනීම bug fixes කිහිපයක් මිස නවාංග ‍රැගෙන එන්නට කටයුතු නොකරන බවයි. වැඩි දුරටත් පෙර කී battery drain ගැටළුව පැහැදිලි කරන එම ආයතනය පවසන්නේ software update එකකින් පසුව battery drain තත්වය සාමාන්‍ය බවත් පැය 48ක් වන විට අදාල සුසරවීම් වලින් අනතුරුව ගැටළුව නොපවතින බවයි. මෙම iOS 15.4.1 / iPadOS 15.4.1 සංස්කරනයන් සියළුම අදාල eligible devices සදහා වන අතර ඒ සදහා පිවිසීමට Settings > General > Software Update. ඔස්සේ හැකිවනු ඇති බවයි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )