Android 13 සමග multiple eSIMs සහය.

SIM cards භාවිතාව විටක තීරනාත්මක ගැටළුවක් වීම භාවිතාකරන්නන් අත්විඳින බහුල ගැටළුවකි. නිෂ්පාදකයින් දෙසින් ගත්තද SIM cards ඉල්ලා සිටින වැඩි ඉඩ පහසුකම් වල සිට බොහෝ අපහසුකම් වේ. මේ සදහා පැමිනි විසඳුමක් වූවේ eSIM එකය. එහිදී භෞතික පතක් දුරකථනයට ඇතුළු කරනවා වෙනුවට එය ඉලෙක්ට්‍රොනිකව ක්‍රියාකාරකමක් ලෙසට දුරකථනයට ලබාදීම සිදුවේ. මේ වන විට පැමිනෙන තොරතුරු අතර Android 13 සමග බහු eSIM පත් සහය වේ. තවමත් Google ආයතනය මේ පිලිබඳව තොරතුරු කිසිවක් පල නොකලද අභ්‍යන්තරිකව සූදානම් වන බවට පැවසෙනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )