Microsoft Edge 100 වැඩි දියුනුකිරීම් කිහිපයක් සමග.

Microsoft පවසන්නේ Microsoft Edge 100 නිකුත්ව ඇති බවයි. ඔවුන් පවසන්නේ නව සංස්කරනයත් සමග PDF files හැසිරවීම් සදහා දියුනු කිරීම් මෙන්ම memory-based vulnerabilities සදහා දියුනු කිරීම් ඇතුළු නවාංග පහක් නව සංස්කරනය ගෙනැවිත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ three-digit User-Agent string ඉක්මවන හැකියාව් අසමග හානිකර වෙබ් අඩවි මගහැරීමේ ඉඩකඩත්, memory සමග කටයුතු කිරීම සදහා තිබූ දුර්වලතා සදහා පිලිසකරද, PDF files සමග කටයුතු කිරීමේදී අත්විඳිමින් තිබූ දුර්වලත දෙකක්ද පිලිසකර කරන්නටද නව සංස්කරනයත් සමග කටයුතු කර ඇති බවයි. මෙම නව සංස්කරනය සදහා පිවිසෙන්නට top-right වල වන three-dots menu ඔස්සේ පිවිස Help and feedback > About Microsoft Edge ඔස්සේ හැකිවනු ඇත.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )