“Process Manager” හානිකරය

“Process Manager” පිලිබඳව පවසන හදාරන්නන් හෙලිකරන්නේ එය බොහෝ විට Email ඔස්සේ පැමිනෙන Link එකක් ඔස්සේ ඔබගේ උපකරනයේ ස්ථාපනයට කටයුතු කරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම malicious app එක ඉල්ලා සිටින app permissions ලබා දුනහොත් hidden ක්‍රියාකාරකමක් බවට පත්වන අතර ඔබ ලබා දුන් අවසරය ඔස්සේ cameras නැතිනම් microphone සංක්‍රිය වෙමින් ඔබගැන තොරතුරු ‍රැස් කරන්නට මෙන්ම GPS ඔස්සේ location තොරතුරු track කරන්නට ද හා ඒවා මෙම හානිකරය මෙහෙයවන අයවෙත ලබා දෙන්නටද කටයුතු කරන බව පැහැදිලි කර සිටිනවා. මෙම Android spyware ව වලක්වා ගන්නට නම් app permission පිලිබඳව අවධානයෙන් සිටීමද වැද ගත් වන අතර ඒ සදහා Apps and Notifications > Permissions ඔස්සේ හැකිවනු ඇත.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )