Metaverse currency යක් සූදානම් වෙමින් ඇත.

Metaverse තීරනාත්මක ඉදිරි පිම්මකි. තාක්ෂණිකව පමනක් නොව සංස්කෘතිකවද එය තීරනත්මක වන්නට නියමිතය. “Zuck Bucks” පැමිනීම පවසන්නේද ඒ බවට තහවුරුවකි. Mark Zuckerberg විසින් ඉදිරියේ හඳුන්වාදෙන්නට සූදානම් වන digital coins / tokens විසින් Facebook හා Instagram’ ප්‍රමුක Meta ආයතනය තුලදී සිදුවන හුවමාරුකම් සදහා යම් වටිනාකම් ඒකකයක් වන්නට නියමිතව ඇත. හදාරන්නන් පවසන්නේ මෙය cryptocurrency එකක් ලෙසට නොවුනද විශාල පිරිසක් ගැවසෙන හා විශාල ධනයක් ගැවසෙන ආයතනයක අභ්‍යන්තර වටිනාකම් ඒකකයක් ලෙසට බලාත්මක එකක් වනු ඇත. Metaverse ගැන වන අනුමාන අතර 2030 වන විට $8trillion (£6.1trillion) – $13trillion (£9.9trillion) අතර වටිනාකමක් උපයන්නය සමත්වනු ඇති බවට වේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )