Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි.

Microsoft නිවේදනය කරන්නේ windows 11 මේ වන විට broad deployment එනම් භාවිතාරන්නන්ට Windows Update ඔස්සේ download කර install කරන්නට මේ වන විට අවස්තාව වන බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියක් මේ මට්ටමට ගෙනෙන්නේ smooth මෙන්ම stable ස්ථාපනයකට සූදානම් මට්ටමකට පැමිනිය විටදීය. කෙසේ වෙතත් එම ආයතනය පවසන්නේ 2015 දී windows 10 වලදී මෙන් force-updating එකක් සදහා භාවිතාකරන්නා පොලබවන්නට කටයුතු නොකරන අතර optional ලෙසට තවදුරටත් පවතින බවයි. … දිගටම Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි. කියවන්න

Windows 11 updates අවශ්‍ය විටකදී uninstall කරමු.

Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක වන්නේ විශල වපසරියක නෙක දෘඩාංග පරිසරයකටය. මේ නිසාම මෙම මෙහෙයුම් පද්ධතිය සදහා වන monthly updates සදහා ද මෙම ගැටළුව විවෘතය. පසුගියදා ද Microsoft වෙතින් පැවසුනේ මෙම මාසයට අදාල මාසික යාවත්කාලීනයන් සදහාද development bugs හමුවීමක් සිදුවෙමින් තිබෙන බවයි. බොහෝ විට මෙම ගැටළු සදහා එක් විසඳුමක් වන්නේ අදාල යාවත්කාලිනය අස්ථාපනය එනම් uninstall කර දැමීමය මෙම monthly updates ඔස්සේ ඔබගේ Windows මෙහෙයුම් පද්ධතිය safe … දිගටම Windows 11 updates අවශ්‍ය විටකදී uninstall කරමු. කියවන්න

App Store subscriptions වලදී පෙර අවසරයකින් තොරව මිල වැඩිකිරීමකට ඔබ විවෘතයි.

Apple පවසන්නේ ඔවුන්ගේ App Store service හෝ app සදහා subscribed ව ඇති විටකදී, දැනට වසරක් ඇතුලත මිළ ඉහල දැමීමක් සිදුව නැති හා අදාල වාර්ෂික ගාස්තුවෙන් (annual subscription price) $50 / 50% ක ඉහල නැංවීමකට developers ලා හට අවසර ලැබෙන බවකි. මේ සදහා අදාල සේවාලාභියා වෙත emails, push notifications, හෝ අදාල app එක ඔස්සේ message මගින් දැනුම් දීමක් මිස ඔවුන්ගෙන් අවසර ලැබීමක් අවශ්‍ය නොවන බවට පවසා … දිගටම App Store subscriptions වලදී පෙර අවසරයකින් තොරව මිල වැඩිකිරීමකට ඔබ විවෘතයි. කියවන්න

මෙම දශකය අවසානයේ ඉන්දියාවද 6G services වෙතට.

මෙම දශකය අවසානයේ India ද ටො 6G services වෙතට පැමිනෙන්නට සැලසුම් කරන බවට ප්‍රකාශ වේ. එරට elecom Regulatory Authority of India (TRAI) වල silver jubilee celebrations සදහා සහභාගී වෙමින් එරට අගමැති වරයා පවසා සිටි බවට වාර්ථාවන්නේ මේ සදහා අවශ්‍ය task force එකක් දැනටමත් කටයුතු අරබා ඇති බවයි. මෙම උත්සවයට සමගාමීව 5G Test Bed එකක්ද දියත් කර තිබෙනවා. කෙසේ වෙතත් චීනය 2019 වන විට 6G සදහා … දිගටම මෙම දශකය අවසානයේ ඉන්දියාවද 6G services වෙතට. කියවන්න

App Store හා Play Store වලින් apps 1/3ක් ඉවත්වනු ඇත.

Google මෙන්ම Apple ආයතන දෙකම පසුගිය දෑවසර තුල යාවත්කාලීන නොවූ apps ඉවත්කිරීමට සූදානම් වෙමින් සිටිනවා. ආසන්නව App Store / Play Store වලින් ඉවත්වන්නට සිදුවෙනු ඇති බවටයි සැලකෙන්නේ. මෙම ආයතනයන් දෙකම එකගවී ඇති නව privacy හා security ප්‍රමිතීන් වල අවශ්‍යතාවයන් නොසැපිරෙන apps මෙසේ ඉවත් කර දමන්නට ඔවුන් තීර්නය කර ඇති අතර හැදෑරුම් ආයතනයක් අනාවැකි පල කරන්නේ නවතම policy සමග නොසැසදෙන Google Play Store වලින් ආසන්නව apps … දිගටම App Store හා Play Store වලින් apps 1/3ක් ඉවත්වනු ඇත. කියවන්න

Digital euro 2027 වන විට…

European Central Bank පවසන්නේ එලබෙන වසර අවසානය වන විට digital euro වල කටයුතු ආරම්භ වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට වන සැලසුම් වලට අනුව කටයුතු සිදුවුවහොත් වසර තුනකින් එනම් 2027 වන විට ජනතාව වෙතට නව භාවිතාව ගෙනෙන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තුවන බවයි. China තම digital yuan පිලිබඳව කටයුතු 2020 ආරම්භ කරන ලදී. European Central Bank ප්‍රකකශකයාට අනූව 2023 අවසානය වනවිට digital euro පිලිබඳ අත්හදා … දිගටම Digital euro 2027 වන විට… කියවන්න

Microsoft නිල වශයෙන් Edge සදහා වන VPN ගැන පවසයි.

Microsoft ආයතනය මේ වන විට නිල ලෙස native VPN preview එකක් Edge සදහා නිවේදනය කර සිටිනවා. දැනට preview සංස්කරන සදහා වන මෙම පහසුව ඔස්සේ IP address එක සැගවීම, encrypt data, මෙන්ම route traffic through a secure network -Cloudflare. ආකාරවලට පහසුකම් වන බවටයි පවසන්නේ . වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් මෙම VPN පහසුවේදී servers තේරීම වෙනු වට Microsoft Edge විසින් automatically එම තේරීම සිදුකරන නිසා (your … දිගටම Microsoft නිල වශයෙන් Edge සදහා වන VPN ගැන පවසයි. කියවන්න

May 2022 cumulative update සමහර Windows devices සදහා ගැටළුකාරීවේ.

Microsoft පවසන්නේ May 2022 cumulative update ස්ථාපනයෙන් පසුව සමහර උපාංග වල authentication bug එකක් අත්දකින්නට සිදුවෙමින් ඇති බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ භාවිතාකරන්නන් හට ඇතිවන ගැටළු අතර blue screens of death, broken Event Viewer, .NET apps වල ගැටළු දක්නට ලැබුනු බවයි. සාමාන්‍ය පරිදිවන මෙම මාසයට අදාල cumulative update for Windows 11 හා 10 සංස්කරන සදහා මෙම නිකුතුව සිදුවූ අතර KB5013943 (Windows 11, build 22000.675) සහ … දිගටම May 2022 cumulative update සමහර Windows devices සදහා ගැටළුකාරීවේ. කියවන්න

Google Translate වල භාෂා පරාසය 133 දක්වා ඉහලට.

Google Translate පවසන්නේ තමන් මේ වන විට words, sentences, මෙන්ම සම්පූර්න websites ආකාරවලට භාෂා 133ක් සමග කටයුතු කරන්නට සූදානම් බවයි. Zero-Shot Machine Translation technique ඔස්සේ සිදුවන translate වලදී උදාහරන ඔස්සේ නො‍රැදෙමින් වඩාත් වේගවත් ආකාරයට තම කාර්ය සම්පූර්න කරන්නට හැකිවනවා. Google පවසන්නේ තම Translate හැකියාවට අලුතින් එක්කල 24 languages ඔස්සේ අලුතින් 300 million පිරිසකට සේවාව සලසන්නට තමන් සූදානම් බවකි. අළුතින් එක්වූභාෂා අතර Sanskritද වන අතර එය … දිගටම Google Translate වල භාෂා පරාසය 133 දක්වා ඉහලට. කියවන්න

Netflix වෙතින් with ads සමග අඩුවියදම් plan එකක්.

Netflix යනු ලෝකයේ ප්‍රමුක පෙලේ streaming සේවාවක් වන අතර බහුල භාවිතාවක්ද දිනා ගන්නට සමත්වූවකි. එම සේවාවේ ප්‍රාකශකයෙකු පසුගියදා පවසා සිටින්නේ ත්මන් වෙතින්ද අඩු වියදම් ad-subsidized සේවාවක් සදහා සූදානමක් පවතින බවකි. දැනට මෙම සේවාව ඔස්සේ බහුලව මෙන්ම හොඳම තත්වයේ streaming හැකියාවක් ගෙනෙන පැකේජයක් සදහා $15.49 ක මාසික ගාස්තුවක් අයවන අතර ඔවුන් සමග තරගකාරී සේවාවන් වන HBO Max වැනි සේවාවන් තම ad-free tier සදහා $15 අයකිරීමක් සිදුවේ. … දිගටම Netflix වෙතින් with ads සමග අඩුවියදම් plan එකක්. කියවන්න