Microsoft Edge භාවිතය ඉහලට.

Desktop browser අතර ඇත්තේ විසල් තරගයකි. Microsoft ආයතනය තම Edge සමග පෙරදී දරුනු ලෙසට මග හැරී තිබූ desktop browser තරගය වෙතට ක්‍රමයෙන් පිවිසෙමින් ඇති බවටයි වාර්ථා වෙන්නේ. 2019 දී එම ආයතනය ගත් තීරනාත්මක හැරවුම වූ Chromium වෙතට පැමිනීම සමග මෙම ප්‍රබෝධය ක්‍රමයෙන් වැඩෙමින් තිබෙන අතර මේ වන විට StatCounter වල දත්ත වලට අනූව පැවසෙන්නේ April 2022 වන විට desktop browser භාවිතයෙන් 10% ක් අත්පත් කරගෙන ඇති බවට වාර්ථා වනවා. පහත දැක්වෙන්නේ දැනට Desktop Browser තරගයේ තරග කරුවන්ගේ පෙල ගැස්ව්මයි.
Google Chrome – 66.64% (-0.65)
Microsoft Edge – 10.07% (+0.42)
Apple Safari – 9.61% (+0.05)
Mozilla Firefox – 7.86% (+0.29)
Opera – 2.43% (-0.38)
මේ අතර mobile browser භාවිතාවේදී ඒ ඒ Browserයන් ලබා ගෙන ඇති ස්ථානයන් පිලිබදව April 2022 ට අදාලව පහත දැක්වෙනවා.
Google Chrome – 63.57% (-0.02)
Apple Safari – 24.82% (-0.01)
Samsung Internet – 4.90% (+0.00)
Opera – 1.88% (+0.00)
UC Browser – 1.41% (+0.00)
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )