Metaverse Headsets හතරක්..

MARK Zuckerberg ගේ උත්සාහය වන්නේ “metaverse headsets” ඔස්සේ භාවිතාකරන්නා වඩ වඩාත් virtual world එකක් වෙතට ගෙනයාමය. පලවන නවතම වාර්ථා පවසන්නේ ඔවුන්ගේ මීලග නිකුතුවක් “Meta goggles” ලෙසට වන්නට නියමිත බවය. Meta (පැරණි Facebook) සදහා ඩොලර් බිලියන ගනනක් වැය කරමින් ඉදිවන අවකාශය metaverse වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ එකි නෙකට යාවුනු virtual worlds රාශියක භාවිතාකරන්නන්හට වැඩ කරන්නට,ජීවත්වන්නට අවස්තාව ලැබෙනු ඇති බවයි. Meta ආයතනය දැනටමත් Meta Quest virtual reality headset නිකුතුවක් ඔස්සේ metaverse පරිහරනයට අවස්ථාව ලබා දී ඇත. 2024 වන විට headsets හතරක් නිකුත්කරන්නට බලා පොරොත්තුවන බවට ද වාර්ථා වනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )