Android Studio Chipmunk නිකුත්වෙයි.

Google නිවේදනය කරන්නේ “Chipmunk” නැතිනම් version 2021.2.1 ලෙසට වන Android Studio සංස්කරනය මේ වන විට නිකුත්කර ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව නිකුතුව එතරම් නවාංග වලින් සමන්විත නොවුනද IntelliJ වල නවතම සංස්කරනෙය්න් සංයුත්තව හා quality issues මට්ටමේ සැකසුම් 175කට වැඩියෙන් අඩංගුව පැමින ඇති බවයි. එසේම නව සංකරනය IDE actions වල දියුනු කිරීම් මෙන්ම Package Search UI වල දියුනු කිරීම්ද, project-wide analysis හැකියාවේ දියුනු කිරීම් වලින්ද සමන්විතව පැමින ඇති බවයි. පහත දැක්වෙන දිගුව ඔස්සේ පිවිස මෙම නව සංස්කරනය බාගත කර ගන්නට ඔබටද හැකිවනු ඇත.
https://developer.android.com/studio
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )