Microsoft නිල වශයෙන් Edge සදහා වන VPN ගැන පවසයි.

Microsoft ආයතනය මේ වන විට නිල ලෙස native VPN preview එකක් Edge සදහා නිවේදනය කර සිටිනවා. දැනට preview සංස්කරන සදහා වන මෙම පහසුව ඔස්සේ IP address එක සැගවීම, encrypt data, මෙන්ම route traffic through a secure network -Cloudflare. ආකාරවලට පහසුකම් වන බවටයි පවසන්නේ . වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් මෙම VPN පහසුවේදී servers තේරීම වෙනු වට Microsoft Edge විසින් automatically එම තේරීම සිදුකරන නිසා (your local area) ඔබට පහසුවෙන් geo-based content ලැබීම සිදුවනු ඇති බවට පවසනවා. දැනට මෙම preview සංස්කරනය Canary channel ඔස්සේ සීමිත පිරිසක් සමග අත්හදා බැලීම් සිදුවන අතර නොමිලේ ලැබෙන 1GB දත්ත හැකියාවක් ලබා දෙමින් සිටිනවා. මෙම පහසුව අත්හදා බැලීම සදහා ඔබගේ Microsoft Account එක ඔස්සේ Microsoft Edge Canary වෙතට පිවිස download කරගන්නටත් browserයෙහි menu එකට පිවිස Secure Network පහසුව සංක්‍රිය කරගන්නට හැකි බව පවසනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )