App Store subscriptions වලදී පෙර අවසරයකින් තොරව මිල වැඩිකිරීමකට ඔබ විවෘතයි.

Apple පවසන්නේ ඔවුන්ගේ App Store service හෝ app සදහා subscribed ව ඇති විටකදී, දැනට වසරක් ඇතුලත මිළ ඉහල දැමීමක් සිදුව නැති හා අදාල වාර්ෂික ගාස්තුවෙන් (annual subscription price) $50 / 50% ක ඉහල නැංවීමකට developers ලා හට අවසර ලැබෙන බවකි. මේ සදහා අදාල සේවාලාභියා වෙත emails, push notifications, හෝ අදාල app එක ඔස්සේ message මගින් දැනුම් දීමක් මිස ඔවුන්ගෙන් අවසර ලැබීමක් අවශ්‍ය නොවන බවට පවසා සිටිනවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙය අදාල වන්නේ auto-renewals සංක්‍රිය කර ඇති subscriptions ලා හට පමනක් වන බවයි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )