Google Pixel හා Samsung Galaxy සමහර මොඩලයන් eSIM වෙතට සහය දක්වනවා.

eSIM වෙතට කොළ එලියක් දල්වන්නට Apple නොවන ආයතනද මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිනවා. නවතම වාර්ථා පවසන්නේ Google Pixel හා Samsung Galaxy phones වල සමහර මොඩලයන් ඉදිරියේදී භෞතික සිම්පතකින් තොරව ක්‍රියාත්මක වන්නට සූදානම් වෙමින් සිටින බවයි. තාක්ෂණිකව eSIMs වෙතට වැඩි අවධානයක් යොමුවන අතර එහිදී සිදුවන processor ය මතටම සවිවන වර්චුවල් සිම්පත නිසා වැඩි වේගයක් මෙන්ම අඩු බැටරි බලයක් මෙන්ම අඩු ඉඩකඩක වැනි වාසි වනවා. දැනටමත් eSIM සදහා Galaxy Z Fold 3 , Galaxy Z Flip 3 , Galaxy Note 20, Galaxy S21 , Galaxy S22 ආදී මොඩලයන් eSIM සදහා සහය දක්ව නිකුතූන් වනවා.
Pubudu Siriwansa
http://www.Pariganakaya.Com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )