Windows 11 build 25120 වලදී desktop වලට search bar එකක්.

Windows 11 build 25120 සංස්කරනය සමග permanent search bar එකක් desktop වලට හඳුන්වා දී තිබෙනවා. Windows Insiders වෙතට එන නැතිනම් පෙර සංස්කරනයක් වන මෙහි දී Microsoft Edge සමග Bing සෙයුම් යන්ත්‍රය සමග මෙම සෙවුන් පහසුකම පැමින තිබෙනවා.දැනට සීමිත Windows Insiders ලා පිරිසක් අතර මෙම අත්හදා බැලීම සිදුවන අතර අවශ්‍ය නම් අනෙකුත් භාවිතාකරන්නන්හටද force-enable එකක් ඔස්සේ මෙම අංගය අත්හදා බලන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa
http://www.Pariganakaya.Com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )