තරු අළු ගොනුවට ..

අපමන හැල හැප්පීම් සමග එම තරු අළු ගොනුවට ස්වං සංක්‍රීය බවක් දිනා ගන්නට අපමන කාලයක් වැය වන්නට ඇත. තම පරිසරය මත වූ අපමන ජීව ජාලයෙන් මිදී යම් ආධිපත්‍යයක් ලබා ගන්නට එයට තවත් විසල් කායික මානසික මෙන්ම සාමුහික ශක්තිය දරන්නට වූවා විය යුතුය. අනතුරුව එලබි වසන්ත සමය වැනි කාලයේදී ඔවුන් තම පරිසරය සමග අපමන ක්‍රීඩා කර ඇති බව අප දනිමු. නොසිතූ මොහොතක ඔවුනට තම මූලික ජීව ගොනුව ‍රැක ගැනීමේ ගැටළුව පැමින ඇතුවා සේය. සමහර විටක ඒම වර්ගයාට මිහිමතින් මිදී විශ්වයේ වෙනස් පරිසරයක් සොයා යන්නට තරම් තවමත් බැරෑරුම් පියවරක මෙය ආරම්භය විය නොහැකිද?
Pubudu Siriwansa
https://pariganakaya.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%93%e0%b6%bd%e0%b6%9c-%e0%b7%84%e0%b7%90/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )