Parental Control පහසුව.

Windows භාවිතා කරන ඔබට ඔබගේ Windows උපකරනය භාවිතාකරන දූ දරුවන් සදහා පාලණයකින් යුතුව ලබා දෙන්නට පහසුතම ක්‍රමය වන්නේ එහි වන Parental Control ඔස්සේ පිවිස ගිණුමක් විවෘත කොට දීමය. එමගින් Screen Time පාලණය මෙන්ම Content Filter ආදී අංගය ඔස්සේ එම භාවිතාව සදහා හොඳ පාලනයක් සකසා තබන්නට මෙන්ම ඔවුන්ගේ අන්තර්ජාලය මත හැසිරීම ගැන වාර්ථා පසුව විමසා බලන්නටද හැකි වනු ඇත. මෙම සැකසුම සදහා පිවිසෙන්නට Windows 11 වලදී නම් Windows Key එක සමග i අකුර එබීමෙන් විවෘත වන setting apps වල acunts tab වලින් Add accounts වලින් Familly and other Users ඔස්සේ හැකි වනු ඇත. එහිදී Add Family Member > Create One for a Child ඔස්සේ නිර්මාණය කරන ගිණුම ඔබගේ Microsoft Account එකට Link වන නිසා පහසුවෙන් පාලනයට අවස්ථාවක් ලැබේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )