Windows 11 වලදී default browser ය Chrome කිරීම පහසුවේ.

Windows 11 වලදී default browser ලෙසට එන Edge වල සිට වෙනත් බ්‍රවුසරයක් වෙතට මාරුවීම සංකීර්න සැකසුම් කිහිපයක් හෝ MSEdgeRedirect වැනි ටූලයක් භාවිතාකරන්නට සිදුවේ. මේ වන විට් Google පවසන්නේ Windows 11 වල default browser ලෙස Chrome සකසන්නට නැතිනම් http, https, .html වැනි ගොනුවක් සමග ස්වංක්‍රීයව සංක්‍රිය වන්නට අවශ්‍ය සරල සැකසුමක් එලබෙන සංස්කරනයක් සමග සූදානමින් තිබෙන බවයි. Windows 11 සදහා default browser වෙනස් කිරීම ඉතා අපහසු සැකසුම් ඉල්ලා සිටින්නට Microsoft සමාගම සැකසුම් කර තිබීම බොහෝ භාවිතාකරන්නන්ගේ කනස්සල්ලට හේතුවී තිබිනි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )