Gmail වෙනස් වෙයි.

Gmail පවසන්නේ තම Gmail වල වෙනස් කම් රාශියක් සූදානම් වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Gmail inboxes සදහා නව ප්පෙනුමක් මෙන්ම නවාංග රාශියක් එක්වන බවයි. July 28 සිට තම භාවිතා කරන්නන් සදහා මෙම නවතාවයන් ගෙනෙන්නට කටයුතු යොදා ඇති අතර වැඩි පිලිවෙලක්, පැහැදිලි බවක් මෙන්ම භාවිතාකරන්නා හටද සමහර සැකසුම් වලදී වැඩි නිදහසකින් කටයුතු කරන්නට අවස්ථාව ගෙනෙන බව පවසනවා. මේවා අතර custom labels මෙන්ම chat via Gmail හා quick reply හැකියාවක්ද පමනක් නොව ලගදීම better emojis වලින් විසිතුරු කරන්නටද සැලසුම්ව තිබෙනවා. Google වව්ඩිදුරටත් පැහැදිලි කරන්නේ තම Material Design 3 ඔස්සේ ගෙනෙන නව වෙනස Gmail සදහා වසර 18ක් තිස්සේ කලින් කලට කරන ලද අපූරුතම භාවිතාවක් ගෙනෙන්නට තමන් බලාපොරොත්තු වන බවයි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )