Google වල අනතුරක්.

ලොව විශාලතම දත්ත පාලකයන් ලෙසට ගැනෙන Google වල සිදුවූ electrical explosion ව්කක ප්‍රථිපලයක් ලෙසට ලොව පුරා සමහ භාවිතා කරන්නන් සදහා Search, Maps, සහ YouTube වල සේවා බිඳ වැටීමක් වාර්ථා වූවා. හදාරන්නන් පෙනවා දෙන්නේ මෙම සිදුවීමට අදාලව 30,000 user reports පලවීමක් දක්නට ලැබෙන බවයි. Lake Manawa State Park ආශ්‍රිතව පැමිනෙන පුවත් පවසා සිටියේ helicopter හා ambulance භාවිතයෙන් තුවාල ලැබූ සේවක මහතුන් කිහිප දෙනෙක් රෝහල් ගත කරනු වාර්ථා වී ඇති බවයි. මෙය Google ලා සතු data center එකක් ලෙසට සැලකෙනවා.කෙසේ වෙතත් Google ආයතනය සිදුවීම “internal error” එකක් ලෙසට පමනක් වාර්ථා කරන බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )