Office නාමය Microsoft 365 වෙයි.

Microsoft පසුගියදා පවසා සිටියේ තම Office නාමය වසර 30 කට පසුව Microsoft 365 ලෙසට නැවත නාමකරනයකට ලක් කරන්නට කටයුතු කර ඇති බවයි. ඒ අනූව Microsoft Office යන්න මින් පසුව Microsoft 365 ලෙසට නම් වන අතර එය cloud platform එකක් ලෙසට Microsoft Teams, Word, Excel, PowerPoint, Outlook, OneDrive වැනි apps වලින් සමන්විතව පැමිනෙනු ඇති බවය. ඒ අනූවමින් පසුව Office.com ඔස්සේ පැමිනෙන්නන් Microsoft365.com වෙතට යැවෙන අතර January 2023 සිට Windows, macOS, iOS, Android සදහා වන apps ද මෙම වෙනසට ලක්වන බවය. නව ලොගෝවක් ගැනද සදහන් කරන ඔවුන් නව content creation හඳුන්වා දීමක් ගැනද සදහන් කර සිටිනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )