iOS 16.1 නිකුත්වේ.

iOS 16.1 නිකුතුව සිදුව තිබෙනවා. එපමනක් නොව Apple ආයතනය iPadOS 16 / macOS Ventura, ද මේ වන විට නිකුත්ව තිබෙනවා. ඒ අනූව iPhone, tablets, laptops, desktop සමස්ථ පරිසරය සදහාම නවාංග රාශියක් ගෙන එන්නට Apple ආයතනය කටයුතු කර ඇති අතර iOS 16.1 වලදී iCloud Shared Photo Library, Live Activities, Fitness+, Clean Energy Charging ඇතුලු අංග රාශියක් ග්නෙන බවට එම ආයතනය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඔබගේ උපංගයට අදාල iOS 16.1 සංස්කරනය Settings > General > Software Update. ඔස්සේ පිවිස ලබා ගන්නට හැකිවනු ඇති.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )