WhatsApp වල බිඳ වැටීමක්.

සමහර WhatsApp භාවිතාකරන්නන් සදහා down වීමක් වාර්ථා වෙමින් තිබෙනවා. WhatsApp වල web client භාවිතාකරන අය සදහා “Make sure your computer has an active internet connection” යන error message එක ලැබෙන බවටත් පැවසෙමින් තිබෙනවා. United States, Canada මෙන්ම සමහර යුරෝපියානු රටවලට (United Kingdom / Italy) මෙන්ම India, Malaysia, Japan, Philippines ආදී රටවලට මෙම ගැටළුවට මුහුන දෙමින් සිටින බවටයි වාර්ථාවෙන්නේ. Meta නිවේදනය කරන්නේ අදාල routers වල configuration වෙනස් කම් කිහිපයක් නිසා ගැටළුවක් වන බවත් හැකි ඉක්මනින් පවතින ගැටළුව නිරාකරනයට කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )