EU වලදී 8K TV වලට ගැටළුවක්.

එලබෙන යුගයේ televisions භාවිතාව 8K දක්වා සුපැහැදිලි වීමට EU දෙසින් ගැටළු සහගත වෙමින් තිබෙනවා. මෙම high-resolution displays වලදී ඉල්ලා සිටින power hungry බවට EU වල පනවා ඇති සීමා වීම් නැතිනම් Energy Efficiency Index ඉදිරියේ ගැටළුවක් වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ රූපවාහිනී සදහා වන maximum energy consumption සීමා පිලිබඳව manufacturers විසින් සලකා බලන්නට සිදුවන බවයි. එලබෙන යුගයේ වන රූපවාහිනී තත්වයන් සදහා පෙනී සිටින 8K Association මේ සදහා තම ප්‍රථිචාර දක්වමින් සිටින බවටයි තොරතුරු පලවන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )