Chrome 107 සංස්කරණය

Google ආයතනය තම Chrome 107 සංස්කරණය මේ වන නිකුත් කොට තිබේ. නව සංස්කරණය පිලිබඳව කථා බහේදී videos සදහා ගෙනැවිත් ඇති HEVC hardware decoding සහය අවධානය දිනාගත් ප්‍රධාන අංගයකි. එසේම හදාරන්නන් පවසන්නේ ලොව බහුලතම බ්‍රවුසර භාවිතාව වන Crome වල දියුනු කෙරෙමින් පවතින RAM භාවිතය ඉතිරිය පිලිබඳව දියුනු කිරීම් ආකර්ශනීය එකක් වනු ඇති බවයි. විශේෂයෙන් මෘදුකාංග මට්ටමේ දියුනු කිරීම් අතර ප්‍රධාන තැනක් ගන්නා Memory Saver / Energy Saver අංගවලට ප්‍රධාන තැනක් දෙන දියුනු කරමින් ඇති ක්‍රෝම් වල inactive tabs වලට snoozing බවක් ගෙනෙන හැකියාව ඒ අතර ප්‍රධාන වේ. එසේම දැනට Chrome Canary මට්ටමේදී දක්නට ලැබෙන smooth scrolling, visual effects, ආදිය ඉල්ලා සිටින විට background activity සීමාකරමින් battery life එක හොඳින් පවත්වාගෙන යන්නට කටයුතු කිරීමද වේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )