Next-gen computing technologies

අතිශය ජීවවිද්‍යාත්මක පරිසරයෙන් ඔබ්බට වන සියල්ල පාහේ යම් ආකාරයක හෝ Digital බවක් ගනිමින් තිබීම හාත්පසින් දැකිය හැකි තත්වයකි. තොරතුරු වඩ වඩාත් Digital කරනය වීමත්, ඒවා වඩ වඩාත් ගබඩාකරනය වීමත් මෙන්ම සැකසීමත් ඉල්ලා සිටිමින් තිබීම දිනෙන් දින ඉහල යන අවශ්‍යතාවයකි. IDCය පවසන්නේ 2021 දී දත්ත created, captured, replicated සමස්ථය 84 ZB වන බව වන අතර ඔවුන් 2026 වන විට අනුමාන කරන්නේ එය 221 ZB දක්වා ඉහල යන බවකි. post-digital era ව පිලිබඳව ඔවුන් පෙන්වා දෙන්නේ High-performance මෙන්ම supercomputing හැකියාවත් මෙන්ම AI හා ML වල ඉහල භාවිතයකට පැමිනීමේ අවශ්‍යතාවයයි. උදාහරනයකට Mastercard වල processing පෙනවා දෙමින් පවසන්නේ 1.9 million rules පිරික්සුමකට පැයක් තුල 165 million transactions ලක්කරමින් fraud වැනි තත්වයක් හඳුනා ගන්නා බවයි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )