එලබෙන job interview වන්නේ virtual reality ආකාරයට???

හදාරන්නන් යෝජනා කරන්නේ ඔබගේ මීලග job interview එක virtual reality ආකාරයේ වීමට බොහෙවින් ඉඩ ඇති බවකි. ගොඩ නැගෙමින් ඇති artificial intelligence (AI) හා virtual reality (VR) technology ආශ්‍රයෙන් සිදුවන්නට නියමිත මෙහිදී ඔබ ඉදිරියෙන් සිටින ප්‍රධාන අය වන්නේ computer එකක් වනු ඇත. දැනටමත් AI software system මට්ටමින් avatarආකාරයට – cartoon-like, 3D representations ස්වභාවයෙන් පෙර අත්හදා බැලීම් සිදුවන අතර human judging ඉක්මවන නිවැරදි තක්සේරුවක් ලැබෙන බවට වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ අඩුම තරමින් දැනට simulated job interviews ඔස්සේ සැබෑ අත්දැකීමකට වඩාත් නිවැරදිව පුහුනුවීමකට අවස්ථාව ලැබෙනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබෙනවා. කොරෝනාව විසින් වෙනස් කරන ලද කාර්යාල රටාව තුල එලබෙන යුගයේ ස්වභාවය ගැන විවෘත බවකින් බලන්නට හදාරන්නන් කැමති වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )