Google Play Protect

Google මතක්කර සිටින්නේ තම Google Play Protect ඇප් එක තම Android phones වල ස්ථාපිතව හා සංක්‍රියව තබා ගැනීම වැදගත් ආරක්ශක පියවරක් වනු ඇති බවයි. නොමිළේ ලැබෙන මෙම ඇප් පහසුව ඔස්සේ ඔබට එල්ල විය හැකි hack attacks වලින් වලකා ලන්නට සහය වනු ඇති බවටයි පවසන්නේ. එසේම data private වලටද මෙම app එක සහය වීමට සූදානම් බවටත් පැහැදිලි කෙරෙනවා. මෙම Google Play Protect විසින් Google Play store … දිගටම Google Play Protect කියවන්න

Samsung ප්‍රථම තැනට.

British international Internet-based market research පවසන්නේ best brand rankings වල Samsung Electronics ඉහලම සිටින බවයි. 2022 වසරේදී Google පරදා Samsung නම් South-Korean company ය ඉදිරියට ගොස් ඇත්තේ පසිගිය වසරේ Google වලට දෙවැනි වෙමින් ඇති අතර ඊට පෙර වසරේදී හතර වෙනි තැනද ලබා ගනිමින්ය. මෙම YouGov BrandIndex වලදී brand health මැනීම සදහා භාවිතාවන වටිනාකම් වන්නේ Impression, Quality, Satisfaction, Reputation, Value යන ඒවා බවට පැහැදිලි කෙරේ. මෙම … දිගටම Samsung ප්‍රථම තැනට. කියවන්න

Teens ලා සදහා වැඩි ආරක්ශාවක් – Meta

Meta පවසන්නේ තම Facebook සහ Instagram වලදී teenagers ලා සදහා නව privacy settings හඳුන්වා දෙන්නට කටයුතු කල බවයි. ඔවුන් පවසන්නේ සැකකටයුතු වැඩිහිටියෙකු වෙතින් දරුවෙකු වෙත messaging හැකියාව පාලනය කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. විශේෂයෙන් වැඩිහිටි ගිණුම් අතරින් blocked හෝ reported ඒවා වෙතට එවන් උත්සාහයක් වලකන්නට තමන් කටයුතු කරන බව පවසනවා. එසේම “People You May Know” ඔස්සේ එවන් ගිණුම් දරුවන් වෙතට නිරාවරනය නොකරන්නට තමන් කටයුතු … දිගටම Teens ලා සදහා වැඩි ආරක්ශාවක් – Meta කියවන්න

5G සදහා iOS 16.2 beta වෙත එන්න.

Apple නිවේදනය කරන්නේ ඔබේ iPhone devices සදහා 5G services සංක්‍රිය කිරීම සදහා iOS 16.2 වෙතට පැමිනීම වැදගත් බවයි. එය තවමත් beta software මට්ටමේ වන අතර iPhones 12 වල සිට ඉහලට 5G support බව ‍රැගෙන විත් ඇති බවට පැහැදිලි කරනවා. එසේම මෙම Apple beta software programme වෙතට පිවිසෙන්නට එම වෙබ් අඩවියට ගොස් Apple ID / password ලබා දීමෙන් හැකි වනු ඇති බවයි. සීමිත නගර සංක්‍යාවක මේ … දිගටම 5G සදහා iOS 16.2 beta වෙත එන්න. කියවන්න

DuckDuckGo වෙතින් Anti-Tracking Tool එකක්.

DuckDuckGo පවසන්නේ Android phone සමග 35 apps භාවිතාකරන්නෙකු වන විට දෛනිකව tracking attempts 1,000–2,000 ප්‍රමානයකට මුහුන දෙන්නට සිදුවෙනු තමන් දකිමින් සිටින බවයි. DuckDuckGo මීට වසරකට පමන පෙර සිට App Tracking Protection ආකාරයක් limited beta සංස්කරනයක් ලෙසට ගෙනෙන ලද අතර මේ වෙනවිට එම මෘදුකාංග සමග location, age, digital fingerprint වැනි ‍රැස් කර තොරතුරු පැහැදිලි කිරිමක්ද පැමින තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Android වල VPN permission සමග ඇරබෙන … දිගටම DuckDuckGo වෙතින් Anti-Tracking Tool එකක්. කියවන්න

India, තුල VLC Player වලට තහනමක්?

India වල සිට ඔබ VLC media player ය download කිරිමට උත්සාහ කිරීමේදී 404 error එකක් හමුවීම සිදුවෙමින් පවතිනවා. වාර්ථා පවසන්නේ මෙම VideoLAN app එක සදහා මෙම තත්වය ඇතිවී ඇත්තේ චීනය මූලිකව ක්‍රියාත්මක වන Cicada නම් සංවිධානය තම malware පැතිර වීම සදහා වාහකයක් ලෙසට භාවිතාවෙමින් තිබීම නිසා බවයි. එම ආයතනය පවසන්නේ මාසිකව තමන් 25 million පමන downloads ප්‍රමානයක් India තුලදී ලබා ගන්නා බවයි. එසේම එරට රජය … දිගටම India, තුල VLC Player වලට තහනමක්? කියවන්න

විකල්පයක් නොමැතිව මියයන අවකාශයකි Twitter

“විකල්පයක් නොමැතිව මියයන අවකාශයකි Twitter”. හදාරන්නන් එසේ යෝජනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ සමහර Online අවකාශ ඊටත් වඩා අපූරු විකල්ප ඉදිරියේ පසුබෑමකට නැතිනම් බිඳ වැටීමකට ලක් වුවද Twitter වැනි අවකාශයක පසුබෑම ඒ ආකාරයකට පැහැදිලි කරන්නට නොහැකි බවයි. ලෝකයේ ප්‍රභූ චරිත බොහොමයක්, ආයතනයන් බොහොමයක් තම මොහොතවල් පිලිබඳව කෙටි සටහනක් තබන්නට කැමති වනවා මෙන්ම ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයන් පවා විශේෂිත පුද්ගල හෝ සිදුවීම් පිලිබද තොරතුරු උපුටා ගැනීමේදී … දිගටම විකල්පයක් නොමැතිව මියයන අවකාශයකි Twitter කියවන්න

FCCය ISP ලාට “nutrition label” ආකාරයක් යෝජනා කරයි.

ඇමරිකානු Federal Communications Commission වෙති නිවේදනය වන්නේ Internet service providers (ISPs) විසින් තම සේවාවන් හා අදාල ගාස්තු පිලිබඳව point of sale වලදීම “nutrition labels” නැතිනම් තේරුම් ගන්නට පහසුම ආකාරයට ප්‍රදර්ශනය කිරීම අත්‍යාවශ්‍ය බවයි. පැහැදිලි කෙරෙන්නේ එම තොරතුරු අතර prices, speeds, fees, data allowances වැනි කාරනා විය යුතු බවයි. මෙම labels වල ප්‍රමිතිය පැහැදිලි කරන ඔවුන් standard, machine-readable වැනි දෑ පෙන්වා දෙන අතර multiple clicks නැතිනම් … දිගටම FCCය ISP ලාට “nutrition label” ආකාරයක් යෝජනා කරයි. කියවන්න

Google Maps වලට එන Live View අංගය.

Google Maps ලොව ප්‍රමුක භාවිතාවක්ය. ලොව ඔනෑම තැනක locations මූලිකව weather, traffic, busyness. වැනි බොහෝ තොරතුරු එය ‍රැගෙන එමින් සිටී. Google පවසන්නේ තම නවතම අංගය ලෙසට Live View හරහා moments තොරතුරු Augmented Reality (AR) ආකාරයට ගෙනෙන්නට තමන් සූදානම් බවයි. එලබෙන සතියේ සිට Android , iOS සදහා සූදානම්ව පැමිනෙන මෙම තොරතුරු පලමු පියවරේදී London, Los Angeles, New York, Paris, San Francisco, Tokyo යන නගර මූලිකව ගෙනෙන්නට … දිගටම Google Maps වලට එන Live View අංගය. කියවන්න

Facebook තවත් වෙනස් වෙයි.

Facebook වෙතින් ප්‍රකාශ වන්නේ තම අවකාශය තුලින් භාවිතාකරන්නන්ගේ political මෙන්ම religious ස්වභාවයන් මෙන්ම addresses පමනක් නොව “interested in” යන්නද ඉවත්කර තබන්නට තමන් තීර්නය කර ඇති බවයි. Facebook වල “About me” පි‍ටුවට අදාල මෙම තොරතුරුමෙසේ ඉවත් කරන අතර ඔවුන්ගේම තවත් අවකාශයක් වන Instagram වල මෙම තොරතුරු අඩංගු නොවනවා. Social media වලදී target ads සදහා මෙම තොරතුරු භාවිතා වෙමින්ද තිබෙනු ලැබුවා. Meta ආයතනය තම ව්‍යාපාරික බව ශක්තිමත් … දිගටම Facebook තවත් වෙනස් වෙයි. කියවන්න