Twitter වෙනස්කම් රාශියකට.

Twitter වල නව හිමිකරු වන Elon Musk වඩාත් තීරනාත්මක වෙනස්කම් රාශියකට එම ආයතනය ගෙන යම්න් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ලොව ප්‍රබලතම සමාජජාලාවක් වන Twitter වල තනි අයිතිය හිමිකර ගන්නට Elon Musk සමත්වූ අතර , අවධානය දිනාගත් තීරන අතර Twitter Blue subscription එක සදහා මිළ මාසිකව $8 ඉහල දැමීමට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනයේ දැනට පවතින work-from-anywhere policy ය වෙනස් කර සියලුම අදාල සේවකයින් office සේවයට නැවත කැඳවන්නට කටයුතු කරන බවට වාර්ථා වූවා. එසේම social media වල පලපුරුද්දක් නැති Tesla engineers ලා මෙහි සේවයට කැඳවිමත් වාර්ථවූ අතර අවසානයේ පැවසෙන්නේ දැනට Twitter වල සේවක මන්ඩලයෙන් අඩක් දක්වා අඩුකරන්නටද කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )