“Xiaomi 12S Ultra Concept Phone” එකක්.

Xiaomi වෙතින් නිවේදනය වූ 12S Ultra, සංස්කරනය සමග 1-inch camera sensor ආකාරයේ සංස්කරනයක්ද වනවා. “Xiaomi 12S Ultra Concept Phone” වන මෙහි 1 inch හා 50.3 megapixel camera sensors එකකින් සමන්විත වනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Leica M series lenses සමග සැසදෙන මෙය second sensor එකක් ලෙසට දුරකථනයේ පසුපස මැදින් සවිවන්නට සූදානම්ව පැමින තිබෙන අතර තවමත් මෙම සංස්කරණය mass market වෙතට නිකුත්කරනු ඇති බවල් පල වන්නේ නැත.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )