Android 14 වලදී NTFS මිත්‍ර බවක්.

Format wars ලෙසටද නම් කල හැකි තරමේ ගැටළුවක් කලකට ඉහත විය. නෙක ගොණු තාක්ෂණයන් විසින් එකිනෙකා පරයන්නට ගත් උත්සාහයන් වල ප්‍රථිඵලය වූවේ භාවිතාකරන්නන් වඩාත් අසරන වීමය. දැනට Android උපාංගය වෙතට සම්බඳ වන external drives වල format ආකාරය FAT32 නොවන විට හමුවන අපහසුතාවයන් මගහරින්නට සහය වන්නට මේ වන විට Android සංවර්ධකයින් කටයුතු කරන බවටයි වාර්ථා වන්නේ. Android 14 සමග එන්නට නියමිත මෙම ආකාරය NTFS මිත්‍ර එකක් වනුඅ එති බවට බලපොරොත්තු වෙමින් තිබෙනවා. Microsoft-leading format එකක් ලෙසට ගැනෙන මෙම NTFS සදහා අවශ්‍ය පසුබිම් ගොඩ නැගීම් මේ වන විටත් Google වල සිදුවෙමින් ඇති බවටයි වැඩිදුරටත් කියවෙන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )