Meta වලද සේවකයින් දහස් ගනනක් ඉවත් කිරීමේ සූදානමක්??

Meta වෙතින් විශාල සේවක සංක්‍යා පහත දැමීමක් මේ සතිය තුල බලාපොරොත්තු වන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මීට පෙර Twitter වෙතින්ද ආසන්න 50% ක සේවක පහත දැමීමක් වාර්ථා වුනු අතර ඒ පිලිබඳව දැඩි විරෝධයක්ද එල්ලවූවා. කෙසේ වෙතත් පසුව එම සේවක පිරිසෙන් යම් කොටසක් නැවත සේවයට කැඳවන්න ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය් වූවේ. Meta වෙතින්ද කියවෙන්නේ තම ලොවපුරා සේවක සංක්‍යාවෙන් 90000 පමන ඉවත්කිරීමකට මේ වන විට එම ආයතනය කටයුතු කරමින් සිටිනවා යන්න වන අතර එහි හිමිකරු වන Mark Zuckerberg උපුටා දක්වමින් සටහන් වන්නේ ආයතනයේ ආරභයේ සිට පැමිනි වර්ධනය flat ස්වරූපයක් ගැනීම නිසා නව සේවකයින් බදවා ගැනීමනවතන්නට කටයුතු කරන බවකි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )